සෞඛ්‍ය ඇමැති ඇත්ත කියයි – ඖෂධ හිඟයත් එතනමයි

Depoproveraසිරිපාල වෙනුවට සිරිසේනගේ පැමිණීම ප‍්‍රශ්නවලට පිළිතුරු සපයන්නේ යැයි ජනතාවගේත් දේශපාලන චින්තනයේත් පොදු ස්වභාවය යැයි තේරුම් ගැනීමට ලබු කරටි දිග හැරෙන තර්ක විතර්ක අවශ්‍ය නැත. 48 න් පසු වසර 75 ක කාලයක් තුළ සිරිපාලලාගේ හා සිරිසේනලාගේ දේශපාලනය එයට සාක්ෂි සපයා ඇත. 2010 කැබිනට් සංශෝධනයෙන් අපේ‍්‍රල් 26 සිරිපාල වෙනුවට සිරිසේන සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් විය.  එම පත් වීමෙන් වසර එක හමාරක් ගත වීමටත් පෙර අනුරාධපුර ශික්ෂණ රෝහලේ 51 වැනි සංවත්සරයේ දී සිරිසේන ඇමැතිවරයා සෞඛ්‍ය සේවාවේ අර්බුදය ගැන රටට ඇත්ත කීවේ මෙලෙසිනි.

‘‘ලංකාවේ තිබෙන රෝහල් 750න් හැම රෝහලක්ම යම් යම් අඩු පාඩු මැදයි පවත්වාගෙන යන්නේ. භෞතික සම්පත් හිඟය, මානව සම්පත් හිඟය එයට බලපා තිබෙනවා. විශේෂයෙන්ම වෛද්‍යනිලධාරීන්ගේ හිඟය රටට බලපා තිබෙනවා. උතුරු නැෙඟනහිර දිස්ත‍්‍රික්කවලත් මහනුවර, කුරුණෑගල, හම්බන්තොට හා මොනරාගලත් වෛiවරුන් නැති නිසා මේ වන විට රෝහල් 70 ක් වසා දමා තිබෙනවා. මේ අතරින් වැඩි ප‍්‍රමාණයක් ග‍්‍රාමීය රෝහල්. ඇත්ත වශයෙන්ම මේක කනගාටුදායක තත්වයක්. සෞඛ්‍ය සේවයේ මානව සම්පත් කළමනාකරණයවත් ඇමැතිවරයා යටතේ නැහැ. මේ බව ඇමැතිවරයා හැටියට මම ඇත්ත කියන්න  ඕන. මේක මම කිව්වේ නැත්නම් කියන්න කෙනෙකුත් නෑ.’’

ඇමැතිවරයා කියන අර්බුදය රෝහල් බිමේ දී කන වැකෙන්නේ මෙලෙසිනි.

 ‘‘සර්, මේ බබාව ඇම්බියුලන්ස් එකට ගන්න විදිහක් නෑ, ඔක්සිජන් නෑ කියනව’’.

‘‘කවුද කියන්නේ? ඔය කතා වැඩක් නෑ. දරුව බේර ගන්න නම් කොළඹට ගෙනියන්න වෙනව’’.

 ඒ මොහොතේ වෛi කාර්යමණ්ඩලය නොසන්සුන්ව ඒ මේ අත දිව යද්දී අසාධ්‍යව සිටි දරුවාගේ මව්පියන්ට අසරණකම සහ තම දරුවාගේ ජීවිතය පිළිබඳ භීතිය හැර අන් කිසිවක් ඉතිරිව තිබුණේ නැත.

රට තුළ පවතින සෞඛ්‍ය සේවාවේ අර්බුදය මූලික ආකාර තුනකට තේරුම්ගත හැකිය. 

1. කාර්යමණ්ඩල හිඟය

2. ඖෂධ හිඟය

3. උපකරණ හිඟය

  රට පුරා පවතින ඖෂධ හිඟය ප‍්‍රතිශතයක් ලෙස ගත් විට එහි ප‍්‍රමාණය 65% කි. කාර්යමණ්ඩල හිඟය 53%කි. උපකරණ හිඟය 38% කි. සෞඛ්‍ය සේවාවේ අර්බුදය ඔඩු දුවා ඇත්තේ මෙම තත්වය තුළ වේ. මේ වන විටත් නාගරිකව පැවති මධ්‍යම බෙහෙත් ශාලා සියල්ල වැසී ගොසිනි. වතු හා ග‍්‍රාමීයව පවතින එම බෙහෙත් ශාලා මුළුමනින්ම අකර්මණ්‍ය වෙමින් පවතී. එමෙන්ම ග‍්‍රාමීය රෝහල්වල තත්වය අතිශයින්ම ඛේදජනකය. මේ වන විටත් රට පුරා වැසී ඇති ග‍්‍රාමීය රෝහල් ප‍්‍රමාණය දෙසීයකට අධිකය. සෞඛ්‍ය සේවාව තුළ පවතින ඖෂධ හිඟයේ ප‍්‍රමාණය තේරුම් ගැනීමට පහත සඳහන් වෛiවරයාගේ ප‍්‍රකාශය වුව ද ප‍්‍රමාණවත්ය.

‘‘ඇත්තටම රට තුළ බෙහෙත් හිඟයක් තියෙනවා. ඒක වෙන්නේ කොහොමද කියලා කල්පනා කරලා බැලූවොත් සෞඛ්‍ය අමාත්‍යාංශය දූෂිත පුද්ගලයන්ගේ ජොබ් එකක්හැටියට තේරුම් ගන්න පුළුවන්. මොකද ඖෂධ හිඟය දිගටම පවත්වාගෙන යන්නේ ටෙන්ඩර්වලට පිටින් ඖෂධ ගෙන්වන්න  ඕන නිසා. ටෙන්ඩර්වලට පිටින් ගෙන්වනකොට ඇතැම් ඉන්දියානු සමාගම්වලින් කල් ඉකුත් වීමට ආසන්න බෙහෙත් වර්ග ලාබෙට ගන්න පුළුවන්. ඒවා හුඟාක් ප‍්‍රමිතියෙන් තොරයි. හැබැයි ඒවායේ සාම්පල් නියම ප‍්‍රමිතියට තියෙනවා. ඒ නිසාම මේවා හඳුනා ගන්න වෙන්නේ රෝගීන්ට ලබා දුන්නටත් පසුවයි.’’

මේ වන විට රට පුරා ඖෂධ වර්ග 60 ක පමණ හිඟයක් තිබේ. එහෙත් බලධාරීන් කිසි විටෙකත් එය පිළිගැනීමට සූදානම් නැත. එහෙත් ජනතාවට එය සෞඛ්‍ය සේවාව තුළ කැමැත්තෙන් හෝ අකැමැත්තෙන් විඳීමට සිදුව තිබේ.

සෞඛ්‍ය ඇමැති හක්කේ තබාගෙන, මාධ්‍ය ඉදිරියේ පමණක් එළියට ඇද පෙන්වන, ජනතාව වෙනුවෙන් ක‍්‍රියාත්මක නොවන ඖෂධ ප‍්‍රතිපත්තියක් තිබේ. එහෙත් ආණ්ඩුවේ බොක්කේ තිබෙන්නේ පෞද්ගලික ලේ බැංකු පනත හා රෝගීන් බටහිර ඖෂධ සමාගම්වල පර්යේෂණ සඳහා යොදා ගන්නා ඊට නීතිමය ආවරණය සැලැසිය හැකි පනතකි. එය සම්මත කරගැනීමට වෙලාව එනතුරු එහි හානිය එළියට ඇද පෙන්වන්නට කිසිවකුත් නැත.

පසුගිය වසර පහ ඇතුළත ඩොලර් බිලියන 60 ක පමණ මුදලක් ඖෂධ පිළිබඳ පර්යේෂණ සඳහා බහු ජාතික සමාගම් වැය කර ඇත. එහෙත් ඒ සඳහා නිශ්චිත රෝග වෙනුවෙන් වැය වී ඇත්තේ 10% ක් පමණ මුදලකි. පසුගිය වසර 20 ක පමණ කාලය තුළ මෙම සමාගම් ඖෂධ 1370 ක් පමණ අත්හදා බලා තිබේ. මෙමඟින් එම සමාගම් විසින් පර්යේෂණවල සාර්ථකත්වය තුළ දැවැන්ත වාණිජ ප‍්‍රතිලාභ අත්පත් කරගෙන ඇති බව කියයි. එහෙත් ජනතාවගේ පොදු සෞඛ්‍ය ගැටලූ සඳහා නව ඖෂධවලින් යොදා ගන්නේ ඖෂධ වර්ග 20 ක් පමණි. ඉතිරි ඖෂධ සියල්ල භාවිත වන්නේ බටහිර අධිපරිභෝජන සෞඛ්‍ය ගැටලූ හා අධි පරිභෝජන වෙළෙඳපොළ පවත්වාගෙන යෑම සඳහාය. මේ අතරතුර නව පනතක් මඟින් මෙරට රෝගීන් ඖෂධ සමාගම්වල පර්යේෂණ සඳහා යොදා ගැනීමට, එය සම්මත කරගැනීම සඳහා ආණ්ඩුව එය සඟවා ගෙන සිටී.

අමෙරිකානු ෆෙඩරල් ඖෂධ අධිකාරියේ දත්තවලට අනුව ඖෂධ සමාගම් සායනික අත්හදා බැලීම් 80% ක්ම සිදු කරන්නේ ආසියානු හා අපි‍්‍රකානු කලාපයේ රටවලය. වසර 2000 සිට මේ දක්වා වසර 13 ක් ඇතුළත සමාගම් විසින් රටවල් 173 ක පර්යේෂණ 58,788 ක් සිදු කොට ඇත. ඒ සඳහා යොදා ගෙන ඇත්තේ දරිද්‍රතාවයේ පහළම සිටින රටවල්ය. මෙම සමාගම් තම මව් රටවල රෝගීන් යොදා ගෙන අතුරු ආබාධ අවදානමක් නොමැති පර්යේෂණ සුළු ප‍්‍රමාණයක් සිදු කරයි. ඊට හේතුව ඒ ඒ රටවල ඖෂධ අධිකාරිය මඟින් එය අනුමත කර ගැනීමේ පහසුව සලකා බලමිනි. ඒ අනුව දුප්පත් රටවල වාර්තා නොවන සෞඛ්‍ය පර්යේෂණ හා අත්හදා බැලීම් මේ මොහොතේ සිදු වෙමින් පවතී.

මෙරටට අවශ්‍ය වන්නේ ඖෂධ වර්ග 3,000 ක් පමණි. එහෙත් රට තුළට ඖෂධ වර්ග 40,000 ක් පමණ ගෙන්වනු ලබයි. එකම ඖෂධය වෙළෙඳ නාම 50 ක් යටතේ රට තුළට ගෙන්වීමට සෞඛ්‍ය බලධාරීන් ඉඩ හැර තිබේ. ඇමොක්සලීන් නමැති ඖෂධය පමණක් වෙළෙඳ නාම 40 ක් යටතේ රට තුළට ගෙන්වනු ලබන අතර එකම ඖෂධය රුපියල් 3.50 සිට රුපියල් 450 ක් දක්වා මිල පරාසයක් තුළ අලෙවි කරයි. මෙරට ඖෂධ තත්ව පාලන අධිකාරිය පමණක් වෙළෙඳ  නාම සිය ගණනක් යටතේ ඖෂධ වර්ග 10,000 ක් පමණ ලියාපදිංචි කළ ලැයිස්තුවක් තිබේ. ඔවුන් විසින් සෞඛ්‍ය සේවාවේ යහපත සඳහා කිසිදු ඖෂධයක ආනයනික ක‍්‍රියාවලිය පාලනය නොකරන්නේ ඖෂධ සමාගම්වල බලපෑම නිසා බව තහවුරු වී තිබේ. එමෙන්ම රට තුළට පොදු වශයෙන් ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ආනයනය කළත් අධිකාරිය මඟින් ඒ පිළිබඳව පර්යේෂණ සිදු කරන්නේ අතිශයින් මන්දගාමීවය. එම තත්වය තුළ ප‍්‍රමිතියෙන් තොර ඖෂධ බෙදා හැර රෝගීන්ට ලබා දී කල් ඉකුත් වූ පසු අධිකාරිය මඟින් පර්යේෂණ සිදු කර ප‍්‍රමිතියෙන් තොර බව ප‍්‍රකාශ කිරීම වැනි විහිළු සපයයි. එයට හොඳම උදාහරණය වන්නේ Depoprovera එන්නතයි. වරෙක සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් අසාදුගත ලේඛනයට ඇතුළත් කළ ඉන්දියානු සමාගමකින් ප‍්‍රමිතියෙන් තොරDepoproveraඑන්නත් තොගයක් ආනයනය කළේය. එම එන්නත් ලබා දීමෙන් පසු කාන්තාවන් දෙදෙනකු මියගිය අතර එම සිදුවීම උපයෝගී කරගනිමින් රෝහල් තුළ එම ඖෂධය තහනම් කළේය. එහෙත් පෞද්ගලික අංශයේ වෛද්‍යමධ්‍යස්ථාන මඟින් එම ඖෂධය ලබා දෙමින් සිටී. ජනතාවගේ යහපත සඳහා නම් සිදු කළ යුතුව තිබුණේ රට තුළ එම ඖෂධය තහනම් කිරීමය. සිදුව ඇත්තේ අමාත්‍යාංශය තමන්ගේම වරදකට අදාළ සිදුවීමක් යොදාගෙන පෞද්ගලික අංශයට ඉඩ ලබා දීමය.

මෙම තත්වය තුළ රාජ්‍ය ඖෂධ සංස්ථාව ඖෂධ ආනයනයේ දී බරපතළ අර්බුද රැුසකට ගොදුරු වී ඇත. එම අර්බුදය තුළ කෝටි ප‍්‍රකෝටි තරම් වංචා සිදු වන බව පැවසේ.

 මුලින් සඳහන් සෞඛ්‍ය ඇමැතිවරයාගේ ප‍්‍රකාශයට අනුව මෙම ආණ්ඩුව රටට කියා ඇත්තේ බොරුය. එම බොරුවල තරම වටහා ගැනීමට ඔබට අවශ්‍යද? මහින්ද චින්තන යටතේ දුන් ඒ ව්‍යාජ පොරොන්දු මෙසේය.

  • වැඩිහිටි මානසික සුවය සඳහා විශේෂ සෞඛ්‍ය මධ්‍යස්ථාන රට පුරා අරඹමි.
  • කොළඹට පමණක් සීමා වී ඇති විශේෂඥ රෝහල් දෙක බැගින් රට පුරා අරඹමි.
  • විශේෂ වෛi සේවයේ ලංකාව පුරා පිහිටි මාතෘ නිවාස, ග‍්‍රාමීය රෝහල්, පර්යේෂණ ඒකක සහ දිසා රෝහල් දක්වා ගෙන යෑමට ඇති බාධක හඳුනා ගෙන ඒවා අවම කිරීමට හැකි ප‍්‍රායෝගික යාන්ත‍්‍රණයක් සකසමි.
  • ග‍්‍රාමීය සෞඛ්‍ය සේවාව නැංවීම සඳහා අතිවිශාල සේවාවක් සිදු කරන පවුල් සෞඛ්‍ය සේවාව පුළුල් කරමි.
  • මාගේ ජනතාවට ලබා දිය හැකි පරම ලාභය බුදු වදනින් පසක් කළ ආකාරය ආරෝග්‍යා පරමා ලාභා යන්නය. බුද්ධ වචනය තේමා කොට ගනිමින් ශ‍්‍රී ලංකා ප‍්‍රජාවට නිරෝගී දිවි පෙවෙතකට ඇති මාර්ගය විවර කර දීමට කටයුතු කරමි.

කෙසේ නමුදු ඖෂධ සමාගම්වල කොමිස් මුදලින් දේශපාලකයන් බුදු වෙමින් සිටිය දී එක්කෝ ජනතාව බම්බු ගැසිය යුතුය. නැත්නම් ඖෂධ නොමැතිව මිය යා යුතුය.

ධනූ රාමවික‍්‍රම

 

Normal
0

false
false
false

EN-US
X-NONE
SI-LK

MicrosoftInternetExplorer4

1971 wfm%a,a wr.,fhka jir 42lg miqj

ta ms<sn| úúO idlÉPd isÿjk w;r md¾Yaj follska ta .ek flreKq u; ±laùï wm úiska f;dard .kakd ,§’

——

zfoaYmd,k n,h jefvkafka

;=jlal= l| ;=<sksZ

hk je/È igka mdGh

Ndú;hg keÕ+ le/,a,la

mka;s iys; iudch wdrïNfha isg mka;s wr.,j, b;sydih nj udlaiajd§ b.ekaùïj, wjOdrKh lr ;sfnkjd’ b;sydifha tla ksYaÑ; wjêhl § iudch tys Ôj;a jk tla fldgilf.a Y%uh ;j;a fldgilg iQrd lEug bv ,efnk mßÈ fnÿKq yeá;a t;eka mgka uq¿ b;sydihu tfia fnÿKq mka;Ska w;r ^foam< we;a;jqka iy ke;a;jqka w;r& igkla jQ yeá;a fmkajd ÿkakd’ tu igk fl<jr jkafka lïlre mka;sh iudcfha wdêm;Hhg m;a ùfuka miqj nj fmkajd § we;s w;r iudch tf;la bÈßhg ;,a¨ lrk n,fõ.h mka;s igk nj;a b;sydifha .uka uÕ ;=< olskakg yels fjkjd’

mka;s igfka § lïlre mka;sh úiska wkq.ukh l< hq;= WmWmdhka yd l%shdud¾.hka o udlaiajd§ b.ekaùï ;=< fmkajd § we;’ tfy;a udlaiajdoh fmdf;a.=rejdohla f,i ie,lsh hq;= njla thska woyia lrkafka kE’ f*âßla tx.,aia fmkajd § we;s mßÈ udlaiajdofha b.ekaùï l%shdjg uÕ fmkaùula ñi wkaOdkqidrfhka wkqlrKh l< hq;= wúoHd;aul u;jdohla fkdfõ’ udlaiajdoh Ndú;h iuÕ ±ä f,i iïnkaO o¾Ykhla nj tu b.ekaùï yeoEÍfï § fmkS hhs’ Ndú;h fkdfjkiaj tl ;ek /f|kafka kE’ th ks;r j¾Okh fjhs’ fmdaIKh fjhs’ ta ksid udlaiajdoh tl ;ek /£ fkdisg j¾Okh jkakls’ Ndú;h iuÕ bÈßhg hkakls’ th >kSN+; o¾Ykhla fkdj iÔj o¾Ykhls’

ld,a udlaia yd f*âßla
tx.,aiaf.ka miqj f,kska yd fg%dÜials úiska 19 jeks Y; j¾Ifha wjidk ld¾;=fõ yd 20 jeks Y; j¾Ifha wdrïNfha Okm;s l%ufha we;s jQ kj j¾Okhka ú.%y lsÍug fhduq jqKd’ m%lD;s yd iudc úoHdjka ys jeo.;a fidhd .ekSï o ie,ls,a,g .ksñka f,kska Okm;s l%ufha by<u wjêh jQ wêrdcHjdofha iajNdjh .ek tys ;%súO ixhqla;hkag .efkk mßÈ idrj;a tl;= lsÍï lrkq ,enqjd’ ta ksidu wo udlaiajdoh yeoEÍfï § f,kska iy fg%dÜials lrkq ,enQ ixj¾Okh .eUqßka ie,ls,a,g .; hq;=h’ fuu tl;= lsÍï udlaiajdofha uQ,O¾u wdrlaId lrñka udlaiajdofha wdrlaIdj fjkqfjka l< Yla;su;a ixj¾Okhla nj úis jeks ishjfia b;sydih úiska o Tmamq lr ;sfnkjd’

.ß,a,djdoh

,xldj jeks w¾O hg;aúð; rgj, úma,jfha È.yeÍï .ek ksje/È uekSula fkd;snQ iEu ixúOdkhlau ckhdg w;alr ÿkafka mrdch muKhs’ fY%aIaG Tlaf;dan¾ úma,jhg kdhl;ajh ÿka f,kska yd fg%dÜials hk kdhlhkag hg;aúð; yd w¾O hg;aúð; rgj, úma,jfha È.yeÍfï iajNdjh f;areï .ekSug yels jQ ksid th id¾:l lsÍug yels jqKd’ Tlaf;dan¾ úma,jhg miqj rgj,a .Kkdjlu úma,jhg wjYH úIhnoaO ;;ajh ks¾udKh ù ;snqK;a iage,skajd§ka yd ud´jd§kaf.a je/È ksid úma,ùh wjia:djka úYd, ñksia f,a .x.dj,a uÕska úkdY ù .shd’

cd;Hka;r mßudKj iq¿ OfkaYajr .ß,a,djd§kag mka;s wr.,fha È.yeÍï .ek ksje/È uekSula ;snqfKa kE’ Tjqkg lïlre mka;sh” ÿ.S ckhd .ek o úYajdihla ;snqfKa kE’ fï ksidu Tjqka m%;súma,jhg wjYH jQ ;;ajh ks¾udKh lr ÿkakd’ fuu fm!oa.,sl ;%ia;jdoh yd .ß,a,djd§ foaYmd,k úêl%uh wkq.ukh lrkq ,enQ iEu fofklau iage,skajdofha yd ud´jdofha wNdifhka Wm; ,enQjkah’ fuu úêl%ufha ksiaidrNdjh .ek f,kska yd fg%dÜials hk kdhlhka b;sydih ;=< jákd we.hSï l<d’ fg%dÜials ifydaorhd ;%ia;jdoh .ek fufia fmkajd ÿkakd’ md,l mka;sfha ;%ia;jdohg úreoaOj mSä; mka;sh úiska ksrka;rfhka iduQysl wr.,hla we;s nj b;sydih msßlaiSfï § fmkS f.dia we;’ iuyr wjia:dj, md,lhkag úreoaOj lsKsis .;a mSä;fhda tflla fyda fofofkla bÈßm;aj md,lhka >d;kh lrk ,o wjia:d tu b;sydifha olskakg yel’ ta ksidu hï wjia:dj, Tjqyq fmdÿ ck;djf.a ùrfhda njg o m;a jQy’ rdcH u¾okfhka ksoyia ùu i|yd fm!oa.,slj lrk ,o tjeks l%shdjka ;=<ska rcq fyda weue;sjreka >d;kh lsÍu” meyer f.k hdu” yuqod ks,OdÍka urd ±óu fyda meyer f.k hdu” *elagß úkdY lr±óu ixúOdkd;aulj isÿ lsÍu ;=<ska ck;dj ksoyia lr.; yelsh hk woyi mqoa., ;%ia;jdohhs’ ^,sfhdka fg%dÜials 1909 uehs udifha § ;%ia;jdofha nxfldf,d;alu .ek ,shd we;s ,smsh’&

Okm;s l%uh fmr<d ±ófï kshuqjd f,i lïlre mka;shg f.dúck iyfhda.h w;HjYH nj wjOdrKh lrk ,oafoa ta ksihs’ fg%dÜials úiska ,shk ,o fkdkj;sk úma,jh ;=< fuh meyeÈ,s lr ;snqKd’ tfukau hg;aúð; yd w¾O hg;aúð; rgj, bgq lsÍug ;sfnk Okm;s m%cd;ka;%Sh l¾;jHhka o lïlre mka;sfha kdhl;ajh uÕska bgq lsÍug yels nj fmkajd ÿkakd’ fï ;=< cd;Hka;rj u;= jk mka;s wr.,fha § È.yeÍï .ek o iksgqyka lrkq ,enqjd’

Okm;s m%cd;ka;%Sh úma,jh iïmQ¾K fkdjQ fuu rgj, mSä; ck;djg u;= ù ;snQ bvï ysÕh” cd;sl .eg¨j yd m%cd;ka;%jdoh ;yjqre fkdùu yd wêrdcHjdofha n,mEu uQ,sl jqKd’ b;sydih ;=< by; w¾nqoh .ß,a,djdoh ìys ùug uQ,sl jqKd’ fojeks f,dal hqoaOfhka miq we;s jQ wd¾Ól W;amd;h ;=< fuu rgj, ckhdf.a Ôjk uÜgïj, hï fjkila we;s ùu o fï ;=< ie,ls,a,g .; hq;= fjkjd’ ta uÕska ÈhqKq Okm;s rgj, yd hg;aúð; rgj, iajNdjfha hï fjkia ùï we;s úh’ hg;aúð; rgj, l¾udka; we;s ùu o ksIamdokfha j¾Okhg o fuu W;amd;h n,mEjd’ ta ;;ajh ;=< iQrd lEfï kj j¾Okhka we;s jQ nj f,kska fmkajd ÿkakd’ hg;aúð; f,dalhg Okh wmkhkh lsÍu yryd fuu iQrd lEu jvd;a bÈßhg meñKshd’ fï uÕska ÈhqKq f,dalh úiska hg;aúð; f,dalfha iïm;a fld,a, lEug fhduq jqKd’ wêrdcHjdofha kj uqyqKqjr bÈßhg meñK ;sfnk f.da,Sh Okjdoh fuh ;j;a W.% lr ;sfnkjd’ fï ;=< ;shqKq wd¾Ól w¾nqoh” ukaofmdaIKh yd
ú/lshdj YS>%fhka by< hñka mj;sk w;r úma,ùh úIhnoaO ;;ajh o fudard t<shg tñka we;’ fuu ;;ajh ;=< iajhxnoaO idOlh ^úma,jjd§ mlaIh& f.dvkeÕSug fkdyels kï ;;ajh jvd;a ixlS¾K jk nj fg%dÜials fmkajd ÿkakd’

f,dalh mqrd u;= jk fuu l%shdldÍ;ajh ieflúka i,ld n,kafka kï reishdkq úma,jhg fmr 1860 .Kkaj, kefrdâksla jHdmdrh f,i o 1960 .Kkaj, wm%sldfõ yd wdishdfõ o fuu .ß,a,d jHdmdrh wkq.ukh lrkq ,enQ je/È úêl%uh ksid ;reK Ôú; oyia .Kkdjla úkdY ù .sh nj olskakg yel’ kefrdâkslajdoh f,i reishdj ;=< ìys jQ fuu ;reK jHdmdrh kHdhsl f,i wkaOhka f,i l%shd l< w;r tu ft;sydisl wjê ;=< idfmalaI m%.;sYS,S ,laIK o olskakg yels jqKd’ Tjqka iudc úma,jhg ud¾.h fiùfï § ,snr,ajdofhka leã fjka ùug uy;a mßY%uhla .kakd ,§’ fuh jvd;a meyeÈ,sj olskakg yels jkafka iudch fjkia lsÍu i|yd igka lsÍu fndfyda l,lg fmr w;ayer ouk ,o j¾;udk fndreldr m%;sixialrKjd§ka iuÕ ii|k úg fuu ;reKhkaf.a ffO¾hjka; W;aidyh w.h l< hq;= njh’ fg%dÜials ifydaorhd fuu kefrdâkslajd§ ;reK kshdulhka .ek lrkq ,enQ my; i|yka lreKq is;g ldjÈk úia;rfhka o th fmkS hhs’ ixLHdfjka oyila ;rï jQ fndfyda fokd YsIHhka f,i isá ;reKhka yd ;reKshka iudcjd§ m%pdrlhka rfÜ wiaila uq,a,la kEr m;=rejk ,§’ úfYaIfhka 1670 §;a 1773 §;a f.dùkaf.a iy jy¨kaf.a le/,s fufyhjQ kdhlhkaf.a Wreuhka fijQ fjda,d m%foaYfha my<u ;Ügqfõ fuu m%pdrhka f.k hk ,§’ fuu ;reKhkaf.a ;reK ú{dkjd§ wNsm%dhhka me;af;ka fuu jHdmdrh wreu mqÿu úh’ reishka úma,jfha f;dá,a, yeáhg th .relghq;=h’ w;sYh <o fnd<| núka th kshu f;dá,a, úh’ we;af;kau fuu m%pdrlhkag meyeÈ,s jevms<sfj<la fyda kshdul ixúOdkhla fkdùh’ ;uqkaf.a mjq,aj,ska iy mdi,aj,ska leã fjkaa jQ” fm!oa.,sl ne£ï ;k;=re j.lSï lsisjla ke;s” ñysmsg fyda foõf,dj lsishï n,hla .ek ìhla ke;s fudjqkg ;ukaju fmkqfKa ck;d ke.sàul Ôjudk leá.eiSï mßoafoks’ jHjia:d foaYmd,k ksoyi Tjqka fuu ngysr
/já,s je/È uÕ f.dia ke;’ Tjqkag wjYH jQfha ixlaIsma; lsÍulska f;dr w;r;=r wjëka ke;s mQ¾K úma,jhls’ ^1861 úuqla;sfha jir f,kska Wmqgd .kakd ,§’&

reishdkq úma,jhg fmr u;= jQ fuu .ß,a,djdofha úê l%ufha wid¾:lNdjh .ek Tmamq lsÍfï m%;sM,hla f,i fnd,afIúla mlaIh ìys jqKd’ fuu kefrdâksla jHdmdrhg mka;s wr.,fha wfmdayl l%shdj f;areï .ekSug fkdyels ùu ksid úkdY ù .shd’ iudcjdoh hkq Okjdohg jvd ,iaik jpkhla fkdj m%;sudlaiajdohg tfrysj f.dvkeÕ=Kq fohls’ udlaiajd§ka wfmdayl fN!;sljd§ka ùu ksid OfkaYajr iudch fjkia lsÍug lïlre mka;shg yd fiiq mSä; ckhdg uÕ fmkajk kshuqjka jkq we;’ fuys§ ksIamdok n,fõ.j, w¨;a j¾Okhka .eUqßka f;areï .ksñka mka;s igk fmdaIKh lsÍu i|yd .; hq;= ixhqla; mshjr i|yd l%shd l< hq;= fjkjd’

Ökh yd lshqndj

Ökh yd lshqndj jeks rgj, tu iudcfha fjkia lsÍug uQ,sl jQfha f.dú lïlre ;reK n,fõ. úiska fufyhjkq ,enQ le/,sldÍ;ajhhs’ kuq;a fuu f.dúck ke.sàï ;=<ska OfkaYajr iudch mQ¾K f,i fjkia lsÍug fkdyels jqKd’ tu rdcH ;=< iudc” wd¾Ól” foaYmd,k m%Yakj,g úi÷ï ,enqfKa úlD;s f,ihs’ tu ksid úlD;s lïlre rdcH f,i tajd ìys jqKd’ b;sydifha úúO wjia:dj, l=uka;%K uÕska n,hg m;a ùu i|yd o .ß,a,djd§ka l%shd l<d’ tu l=uka;%K uÕska o úlD;s lïlre rdcHhka ye§ug fhduq jqKd’

1960 .Kkaj, iage,skajd§ fldñhqksiaÜ mlaIj, we;s jQ fn§ï ksid o thska bj;a jQ fldgia .ß,a,djdohg fhduq jkakg ;SrKh l<d’ iage,skajdofha iy ud´jdofha wjê fofla kHdh m%;slafIam lrkakg fldñhqksiaÜ mlaIj, w¨;a ;reK fldgia ;SrKh l<d’ fuu mlaIj, mrK kdhlhka md¾,sfïka;=j ;=<ska iudcjdohg hkakg yels hehs wjOdrKh lsÍu by; .ß,a,djdoh ìys ùug uQ,sl jqKd’ fuu ;;ajh uQ,sl jYfhka ±lskag ,enqfKa merKs hg;aúð; rgj,hs’ .ß,a,djdoh f,i ,;ska wfußldkq rgj, olskakg ,enqfKa fuhhs’ hg;aúð; yd w¾O hg;aúð; rgj, we;s jQ úfYaI foaYmd,k m%mxphla f,i th olskakg ,enqKd’ WodyrKhla f,i kslr.=jdfõ iekaäksiagd jHdmdrh o lshqndfõ leiaf;%da yd fÉ .=fõrdf.a ck;d mlaI yd ck;d yuqod kñka ìys jQfha o thhs’ fuu ish¨ foaYmd,k oyrdjkaj, yrh jQfha ud´jdohhs’ fuu foaYmd,k n,fõ. ;=< wdhqO ikakoaO n,h Tjqkaf.a ;SrKd;aul Yla;sh f,i ;lafiare l<d’ fï ksidu Tjqkaf.a igka mdG jqfKa foaYmd,k n,h jefvkafka ;=jlal= l| ;=<ska hkqfjka hehs fmkajd ÿkakd’ fuu igka mdGj,ska igkaldó ;reKhka wdl¾IKh lr.; yels jqj;a OfkaYajrh fmr<d ±óu i|yd fuu l%uh ;=< mj;sk mka;s wr.,h yd noaO ùula tu úêl%uh ;=<  olskakg ke;’ WodyrKhla f,i 1971 cúfm ,xldj ;=< l%shdjg keÕSug W;aidy lf<a o fuu jevms<sfj<hs’

 

uyskao foajf.a

f,alï” iudcjd§ mlaIh

/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Table Normal”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-priority:99;
mso-style-qformat:yes;
mso-style-parent:””;
mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;
mso-para-margin-top:0in;
mso-para-margin-right:0in;
mso-para-margin-bottom:10.0pt;
mso-para-margin-left:0in;
line-height:115%;
mso-pagination:widow-orphan;
font-size:11.0pt;
font-family:”Calibri”,”sans-serif”;
mso-ascii-font-family:Calibri;
mso-ascii-theme-font:minor-latin;
mso-hansi-font-family:Calibri;
mso-hansi-theme-font:minor-latin;
mso-bidi-font-family:”Iskoola Pota”;
mso-bidi-theme-font:minor-bidi;}

Advertisements