ආවොත් සලකන්නේ මෙහෙමයි කිව්වා නම් නෑවිත් ඉන්නවා – මාධ්‍යවේදී ශෂිකරන්

කලක්  ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටි මාධ්‍යවේදී ශෂිකරන් පුන්‍යමූර්ති පසුගිය 20 වැනිදා නැවත දිවයිනට පැමිණියේය. ඒ පැමිණි විගසම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ආගමන විගමන බලධාරීන් විසින් ඔහු අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කළේය.… Continue reading

අලූත් ව්‍යවස්ථාව – තිරය පිටුපස කතා

නව ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන මූලික ආරම්භය පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේදී ගන්නා ලදී. එය පාර්ලිමේන්තුවට ගෙන ඒමට පෙර ඇතිවූ විරෝධතා නිසා සැලසුම් කරගෙන සිටි වැඩපිළිවෙළ සංශෝධනය කිරීමට සාකච්ඡුා ගණනාවක් පැවැත්වීමටද ආණ්ඩුවට සිදුවිය.  ඒකාබද්ධ… Continue reading

කලකදි වහලූ කලකදි රහලූ!

  දැන් නැවතත් පාර්ලිමේන්තුව දෙසට සමාජ අවධානය යොමු වී තිබෙනවා. ඒ විධායක ජනාධිපති සතු බලතල පාර්ලිම්න්තුවට පවරන අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කෙරෙන බවත් ඒ ව්‍යවස්ථාව නිර්මාණය කරන්නේ පාර්ලිමේන්තුව විසින්ම බවත් ප‍්‍රකාශයට පත්වීම නිසා. හීනෙන්… Continue reading

ප‍්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමට ඉන්දියාව මැදිහත් වේ

  පසුගියදා පාකිස්තාන ජනාධිපතිවරයා පැමිණි අවස්ථාවේ ආණ්ඩුව මහත් උජාරුවෙන් වර්ණනා කළේ දෙරට අතර ගිවිසුම් ගණනාවක් අත්සන් තබා ඇති බවය. ඒ අතර ප‍්‍රහාරක ගුවන් යානා මිලදී ගැනීමේ ගිවිසුමක්ද ඇති බව දේශීය හා විදේශීය වශයෙන්… Continue reading

ඇඹිලිපිටිය මිනීපිටිය සහ පරාධීන පොලිසිය

  ඇඹිලිපිටියේ මිනීපිටිය ගැන මීට ඉහතදී අසන්නට ලැබුණේ 1988 භීෂණ සමයත් සමඟය. එනම් දේශපේ‍්‍රමී ජනතා ව්‍යාපාරයට සම්බන්ධ බවට සැක පිට අත්අඩංගුවට පත්වූවන් රඳවා තබා වධදී මරා දැමීමේ කුප‍්‍රකට ‘සෙවන’ කඳවුර පිහිටි නගරය ලෙසයි.… Continue reading

‘ජනවාරි 8 විප්ලවය’

සමරන්නට ඇත්තේ කුමක්ද? 2015 ජනවාරි 08 වැනිදා එතෙක් මෙරට ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ පරදවා මෛත‍්‍රීපාල සිරිසේන 51.3%ක ඡන්ද ප‍්‍රතිශතයක් ලබා ජනාධිපති ධුරයට පත්විය. එම ජයග‍්‍රහණයේ වර්ෂ පූර්ණ සැමරුම 2016 ජනවාරි 08 වැනිදා මෛත‍්‍රීපාල… Continue reading

කි‍්‍රකට් මණ්ඩලෙත් අවුල්-කණ්ඩායමත් අවුල්

ලංකාවේ ජාතික කී‍්‍රඩාව නොවූවද කි‍්‍රකට් යනු ජනපි‍්‍රයම කී‍්‍රඩාවයි. ලොව ටෙස්ට් වරම් දිනූ 8 වැනි රට වන ලංකාව 1996 ලෝක කුසලානය දිනාගැනීම මෙරට කි‍්‍රකට් ජනපි‍්‍රයත්වයේ කූටප‍්‍රාප්තිය විය. එතැන් පටන් මහා ධනස්කන්ධයකට හිමිකම් කියන කි‍්‍රකට්… Continue reading

ජෙනීවන් – මෛත‍්‍රීගේ බිත්ති සැරසිල්ලක් වුණාද?

  ජෙනීවන් නිදහස් කළ යුතුය යන්න පිළිබඳ කිසිදු දෙගෙඩියාවක් නැත. ඒ සඳහා භාවිත කළ හැකි නෛතික ප‍්‍රතිපාදනය ජනාධිපති සමාව හෝ වෙනත් එකක් නම් ඒ කවරක් හෝ ඒ සඳහා භාවිත කිරීමේ කිසිදු වරදක් නැත. එහෙත්,… Continue reading

චීන පාඩම

පසුගිය වසරේ ජුනි 12 වැනිදා පටන් මේ දක්වා චීන කොටස් වෙළෙඳපොළ තුළ සිදු වූ කඩාවැටීම් ලෝක ආර්ථිකය තුළ පසුගිය කාලයේ පටන් ඇඟවෙමින් තිබූ අවිනිශ්චිත ස්වභාවය ශීඝ‍්‍රලෙස වර්ධනය කිරීමට සමත් වී තිබේ. බොහෝ ආර්ථික… Continue reading

පොලිසිය ලැජ්ජ වෙන්න ඕන

මීතොටමුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ කැඳවුම්කරු කීර්තිරත්න පෙරේරා සහ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ පසුගිය ඉරිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. හදිසියේම නින්දෙන් ඇහැරුණු පොලිසිය ජනවාරි 06 වැනිදා පමණ සිට ඔවුන් දෙදෙනා අත්අඩංගුවට… Continue reading