ව්‍යවස්ථාව – පරණ නාඩගමේ අලුත් නිෂ්පාදනය

  අලූත් අවුරුද්දේ අලූත්ම කතාව අලූත් ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීමයි. ඒ අනුව ජනවාරි 9 වැනිදා නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා වන තේරීම් කාරක සභාවක් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගෙන් තෝරා පත් කර ගැනීමේ යෝජනාවක් අගමැතිවරයා… Continue reading

ලෝකය මාව පහුකරගෙන අවුරුදු දහයක් ගිහින්

  ජනාධිපති සමාව ලැබූ සිවරාජා ජෙනීවන් ”කොහොමද දැනෙන්නෙ…” මම ඇසුවෙමි. ”අපායෙ ඉඳලා දිව්‍ය ලෝකෙට ආවා වගේ…” දුරකතනය තුළින් ජෙනීවන්ගේ හඬ ඇසෙයි. ”මේක හීනයක්ද කියලාත් හිතෙනවා. ඒ හීනෙ බොඳ වෙයි කියලා බයයි. සතුටුයි. වචනවලින් කියන්න… Continue reading

අපහාසය

එය මහා අපහාසයක් පිළිබඳ නඩුවක් විය. ඒ බව තෝල්කයා උසාවියට දැනුම් දුන් විට ඒ කොපමණ අපහාසයක් පිළිබඳවදැයි විනිශ්චයකාරතුමා විමසීය. වහා නැඟී සිටි පැමිණිල්ලේ නීතිඥවරයා ඒ මිලියන පන්සියයක අපහාසයක් බව ගරුගාම්භීරව ප‍්‍රකාශ කෙළේය. මෙතරම්… Continue reading

සිරකරුවෝද මනුෂ්‍යයෝය – දේශපාලන සිරකරුවන් නිදහස් කරනු!

ඇය වෛද්‍ය චම්පා සෝමරත්න. 80 දශකයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිනියක ලෙස දේශපාලන අරගලයක නියැලූණ ඇය මර්දනයෙන් පසු යටපත් කළ ජනතා විමුක්ති පෙරමුණ නැවත ගොඩනැඟීමේ කාර්යයටද උර දුන්නාය. තමන්ගේ දේශපාලන ක‍්‍රියාකාරිත්වයේ මෙන්ම ජීවිත අත්දැකීම් ඇසුරින් සමාජ… Continue reading

න්‍යායාත්මක හා උපක‍්‍රමික ක‍්‍රියාකාරීත්වය ගැන වමට නැවත හිතන්න වෙනවා – ඩේවිඩ් හාවේ

ඩේවිඩ් හාවේ නිව්යෝර්ක් නාගරික විශ්වවිද්‍යාලයේ මානව විද්‍යා සහ භූ විද්‍යා මහාචාර්යවරයා ලෙස සේවය කරයි. මාක්ස්වාදී චින්තකයකු ලෙස ඔහු විසින් කැපී පෙනෙන අදහස් ප‍්‍රමාණයක් ඉදිරිපත් කර ඇත.  සමාජ ක‍්‍රියාකාරිකයකු වන AK Malabocas නමැති ජර්මන්… Continue reading

‘ප‍්‍රතාපන විරෝධී සහ ප‍්‍රතිතෝලන පනත්’ ඇත්තටම මේ මොනවද?

  මෙවර අයවැය ලේඛනය ඉදිරිපත් කරමින් මුදල් ඇමැති රවි කරුණානායක මෙලෙස පැවසුවා. එය අදාළ ලේඛනයේ 526 වැනි වගන්තිය ලෙස සටහන්ව තිබෙනවා. ”ගරු කථානායකතුමණි,   වෙළෙඳාම ප‍්‍රවර්ධනය කිරීමට කැපවන අතරම දේශීය ව්‍යවසායකයන් ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය… Continue reading

2016-මේ වසරේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය

අලූත් අවුරුද්දක් පටන්ගත්තා. පරණ අවුරුද්ද පටන්ගත්තේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන ලොකු ඝෝෂාවක් එක්ක. ඒ අවුරුද්ද අවසන් වෙද්දී ඒ ඝෝෂාව ටික ටික නැති වෙලා ගියා. අලූත් අවුරුද්ද පටන් ගන්න යන්නෙත් ආපහු සැරයක් පරණ ආකාරයේම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන… Continue reading

ආණ්ඩුවේ නව ව්‍යවස්ථාව සහ ජතිවාදීන්ගේ විරෝධතා

පවතින ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 78දී සම්මත වූවකි. එය සම්මත වූදා සිට මේ දක්වාම ජනතා විරෝධයට පාත‍්‍ර වී ඇත. එය 19 වැනි වතාවක් සංශෝධනය කර ඇත. එහෙත් මෙම සංශෝධනයන් බොහොමයක් ජනතා අවශ්‍යතා මත හෝ ව්‍යවස්ථාවට… Continue reading

මේ ඔබේ දරුවාගේ පාසලයි – ඔබම ගෙවන්න

  ළඟකදී බලපු දකුණු ඉන්දියානු තමිල් චිත‍්‍රපටයක කතාවකින් මේ කතව පටන්ගන්න හිතුවා. ඒකෙ තිබුණේ ඉතාම අමාරුවෙන් තමන්ගේ දරුවට පාසලක් සොයාගන්න අම්මෙක් හා තාත්තෙක් ගැන. දරුවා පාසලට ඇතුළත් කරගන්න මේ අයට විශාල මුදලක් ගෙවන්න වෙනවා.… Continue reading

තිලංගගේ ජයග‍්‍රහණය පිටුපස රහස කුමක්ද?

කි‍්‍රකට් නිලවරණය අවසන් වූයේ තිලංග සුමතිපාලගේ පාර්ශ්වයට කි‍්‍රකට් මුල්පුටු සියල්ල දිනා දෙමිනි. රාජපක්ෂ යුගයේ සිටම කි‍්‍රකට් අතුරු පාලක මණ්ඩලයේ බලය දරාගෙන සිටි නිශාන්ත රණතුංග ප‍්‍රමුඛ රණතුංග පාර්ශ්වය පරාජයට පත්විය. රණතුංග පාර්ශ්වය තුළ උප… Continue reading