පසමිතුරු කඳවුරු බලමුළු තර කරති – මැද පෙරදිග බලපොරය උග‍්‍රවේ

  පසුගිය ජනවාරි 02 වැනි දින සෞදි අරාබියෙහි රාජාණ්ඩුව ත‍්‍රස්තවාදයට ‍අදාළ චෝදනා යටතේ තම සිරකරුවන් 47 දෙනෙකු මරණයට පත් කිරීමත් සමඟ කලාපීය බල ප‍්‍රතිවිරෝධයන් වඩාත් බරපතළ ගැටුම්කාරී අන්තයනට තල්ලූ‍ වෙමින් පවතී. මරා දැමූවන්… Continue reading

පැරිස් පරිසර සමුළුව සහ පෘථිවි වැසියන්ගේ අනාගතය

දේශගුණ විපර්යාස හේතුවෙන් මිනිසා මෙන්ම සෙසු ගහකොළ හා සතා සිව්පාවුන් ඇතුළු සමස්ත පෘථිවිවාසීන්ට මුහුණදීමට සිදුවී ඇති වර්තමාන හා අනාගත අභියෝග පිළිබඳව පුළුල් කතිකාවක් ඇතිවී තිබේ. ඊට මුහුණදීම සඳහා අවශ්‍ය ශක්තිමත් ගෝලීය සම්මුතියක් ඇති… Continue reading

පල්ලෙකැලෙන් කළුතරට ගෙන ගිය තිරුමගල්ගේ කතාව

  නිවසෙන් සටනට… සටනෙන් කූඩුවට..! මිනිස් ජීවිතය කියන්නේ හැම තිස්සෙම දේවල් හඹාගොස් පෝෂණය කරගත යුතු දෙයක්. එය කවදාවත් කවුරුවත් අහඹු ලෙස ලබාගත්ත දෙයක් නෙමෙයි. මේ ලෝකේ හැමෝම ජීවිතය හොයනවා එක එක විදිහට. සමහරු… Continue reading

කුමාර් ගුණරත්නම් ධනපති මර්දනය වෙත පාවාදීමේ කතාව

කුමාර් ගුණරත්නම් අධිකරණය හමුවට ගෙන එන්නට නියමිත වූ ජනවාරි 8වැනිදා ගැන විවිධ ප‍්‍රචාර අසන්නට ලැබිණි. සිදුවන්නට නියමිත කුමක්දැයි පුරෝකතනය කරන්නේ නම් ඒ ඔහු තවදුරටත් සිරගතව තැබීමය. එසේත් නැතිනම් පිටුවහල් කිරීමය. නමුත් දේශපාලන වශයෙන්… Continue reading

පක්ෂය පාලනය කර ගන්න ජනාධිපතිතුමාට බැරි වුණා – නිශාන්ත ශ‍්‍රී වර්ණසිංහ

බස්නාහිර පළාත් සභා සෞඛ්‍ය ඇමැතිවරයා ලෙස පත් කොට සිටි නිශාන්ත වර්ණසිංහගේ වැය ශීර්ෂය පරාජය වීමත් ඉන්පසුව මහඇමැති ඉසුර දේවප‍්‍රිය විසින් එම අමාත්‍යාංශය පවරා ගැනීමත් දේශපාලන සිදුවීමක් ලෙස අමතක වෙමින් තිබේ. එහෙත් එහි සලකුණු… Continue reading

දේශපාලනයේ අන්ධ බින්දුව

ආණ්ඩුවට වසරක් ගෙවී තිබේ. ඒ නිමිත්තෙන් ආණ්ඩුව විවිධාකාරයේ පදවිප‍්‍රාප්ති සැමරුම් උත්සව සංවිධානය කර තිබෙන්නේ මහින්ද රාජපක්ෂගේ සහ පේ‍්‍රමදාසගේ දේශපාලන සම්ප‍්‍රදායම අනුයමිනි. මෛත‍්‍රී පදවි ප‍්‍රාප්ති සැමරුම් හරහා යළිත් වරක් දෙවැනි මහින්ද කෙනෙකු බිහිවීමේ ලක්ෂණ… Continue reading

වසර හතරකට පසුව රාජපක්ෂ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්ලලිත්, කුගන් ගැන කට අරියි

(සිරස ටීවී චැනලයේ විකාශය වූ ‘සටන‘ සංවාද වැඩසටහනේදී මහින්දානන්ද අලුත්ගමගේ දැක්වූ ප්‍රතිචාර) මං පොඞ්ඩක් අසරණයි මේකේ උත්තර දෙන්න – මහින්දානන්ද ප‍්‍රශ්නය – තාජුඞීන් ඝාතනයේ සැකකරුවන් ඉන්නවා නම් වහාම ගන්න කියලා හඬ නඟන්න බැරි ඇයි? අලූත්ගමගේ… Continue reading

වරාය නගරයේ ප‍්‍රමාද ගාස්තුවත් ගෙවන්න වෙයිද?

පෝට් සිටි හෙවත් වරාය නගර ව්‍යාපෘතිය මෑත කාලයේ මාධ්‍ය කතිකාවන් තුළ දක්නට නොතිබුණි. ඒ එම ව්‍යාපෘතිය පිළිබ`ද ප‍්‍රශ්නය විස`දුන නිසා නම් නොවේ. එයටත් වඩා රටේ ජනතාවට තදින් බලපාන, ජනතා අවධානයට දැඩිව බ`දුන් වූ… Continue reading

නිල් චිත‍්‍රපට නරඹන්නා වෙළෙඳපොළ ධනවාදයේ ගොදුරකි

2015.12.06 දින ජනරළ-පියාපත් අතිරේකයේ ‘මා නිල් සිනමාව නැරඹීම අත් හැරියේ ඇයි?’ යන හිසින් යුතු ලිපිය පළ වූයේ රන් ගව්රිල්ගේ දේශනයක් ඇසුරිනි. ‘ලිංගික ප‍්‍රබන්ධ කර්මාන්තය’ හා මානවයා වෙත කෙරෙන නිෂේධනීය බලපෑම පිළිබඳ වූ ඒ… Continue reading

ගල් ගසා මැරීම, නොමරා මැරීම, මරා සැඟවීම

”කැට මුගුරු ගෙන පසු පසින් ආ උවැසුනේ ඝන අඳුරු ? කව්ද ඇය හා තනිවුණේ….” මෙසේ කියැවෙන්නේ මංජුල වෙඩිවර්ධන විසින් රචිත අමරසිරි පීරිස් විසින් ගායනා කරන ‘ගොල්ගොතාවේ කඳුළු ඇහිඳින්නී, මග්දලාවේ මරියනී’ ගීතයේය. ගීතයේ ප‍්‍රකාශවන්නේ… Continue reading