වැඩවර්ජන අත්හරින්න තරම් දෙයක් අගමැතිගෙ ප‍්‍රකාශයෙ තිබුණේ නැහැ – කේසර කෝට්ටේගොඩ, ලංකා බැංකු සේවක සංගමය

වත්මන් ආණ්ඩුව විසින් ගෙන ආ අයවැය යෝජනාවලට විරෝධය පළකරමින් පසුගිය 15 වැනිදා ප‍්‍රකාශයට පත් කර තිබුණු එක්දින වැඩවර්ජනය අවසාන මොහොතේ අත්හැර දමන්නට ඇතැම් වෘත්තිය සමිති තීරණය කළහ. එහෙත් ලංකා බැංකු සේවක සංගමයේ සේවකයෝ… Continue reading

නීතිවලින් වෙස් බැන්දට නටන්නෙ එළියේ

1979 වසරේ පනවන ලද මර්දන පනතක් වන ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතට මානුෂික මුහුණුවරක් දෙන්නට ආණ්ඩුවේ සූදානමක් ප‍්‍රකාශ වී ඇත. 1979 සිට විවිධ අවස්ථාවල ජනතා නැගිටිම් මර්දනය කිරිමටත් පුද්ගලයන් අසාධාරණ ලෙස දින නියමයකින් තොරව සිරගත… Continue reading

ගෝලීය උණුසුම, ප‍්‍රාග්ධනයෙහි තර්කණයද…?

පැරිසියේ පැවැති කාලගුණ වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (COP21) තීරණාත්මක සම්මුතියකට එළඹ ගත් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ශත වර්ෂය තුළ ගෝලීය උණුසුම ඉහළ යාම 20C (3.60F) සීමාවෙහි පවත්වා ගත යුතු… Continue reading

ගෝලීය උණුසුම, ප‍්‍රාග්ධනයෙහි තර්කණයද…?

පැරිසියේ පැවැති කාලගුණ වෙනස්වීම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව (COP21) තීරණාත්මක සම්මුතියකට එළඹ ගත් බව ජාත්‍යන්තර ජනමාධ්‍ය වාර්තා කර සිටියි. මෙම ශත වර්ෂය තුළ ගෝලීය උණුසුම ඉහළ යාම 20ක්‍ (3.60ත්‍) සීමාවෙහි පවත්වා ගත යුතු… Continue reading

හරියට හෙල්ල අල්ලන්නවත් දැනගෙන හිටියේ නෑ… ඇෙඟ් හයියෙන් විසිකළා! – හෙල්ල විසිකිරීමේ ශූර සුමේධ රණසිංහ

ලබන වසරේ රියෝද ජැනෙයිරෝ ඔලිම්පික් උළෙල තුළ හෙල්ල විසිකිරීමේ ඉසව්ව සඳහා සුදුසුකම් ලැබූ කී‍්‍රඩකයෙක්. ඔහු ශී‍්‍ර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයෙක්. කෑගල්ල කොබ්බෑවල ප‍්‍රදේශයෙන් බිහිවූ 24 හැවිරිදි මේ යොවුන් කී‍්‍රඩකයාට අද ‘ජනරළ’ කී‍්‍රඩා පිටුවේ ඉඩක්… Continue reading

එක් දින වැඩවර්ජනය අත්හැරීම අරගලය පාවාදීමක්ද?

80 ජූලි වර්ජන යෙන් පසු සමස්ත මහා වැඩවර්ජනයකට ආසන්න දේශපාලන පෙළගැස්මක් මෙවර අයවැයත් සමඟ උද්ගත වී තිබේ. පසුගිය 15 වන දින එක්දින වැඩවර්ජනයක් කැඳවා තිබුණේ රාජ්‍ය හා අර්ධ රාජ්‍ය එකමුතුව විසිනි. ඊට වෘත්තිය… Continue reading

අය-වැයත් සමඟ මර්දන පනත් සංශෝධනයට!

දෙසැම්බර් 19 වැනිදායින් පසු රටේ සිරස්තල බිහිවන්නේ එසේය. අයවැය සම්මත වනු ඇත. විරෝධතාකරුවන්ගේ උද්ඝෝෂණ අත්හැර දැමූ බැවින් බැලූ බැල්මට පෙනෙනුයේ එය ජනතා කැමැත්තෙන්ද සම්මත වන බවය. 15වැනිදා වැඩවර්ජනය ඊට පෙරදා ආණ්ඩුව සමඟ සාකච්ඡුාවෙන්… Continue reading

පරණ ආණ්ඩුව කාලෙ මරාදැමූ 44කට අලූත් ආණ්ඩුව වන්දි දෙනවලූ! ඉතින් ඊට පස්සෙ…?

මහින්ද රාජපක්ෂ ජනාධිපති- වරයාගේ පාලන කාලය තුළ මරා දැමුණු ජනමාධ්‍යවේදීන් 44 දෙනකුට වන්දි ගෙවන්නට හවුල් ආණ්ඩුව සැරසෙන බව ප‍්‍රකාශ වී තිබේ. ඒ අනුව මරාදැමුණු මාධ්‍යවේදීන්ට වන්දි මුදලක් පිරිනමන්නට සැරසෙන්නේ කුමන පදනමකින්දැයි අසන්නට ජනමාධ්‍යවේදියකුට… Continue reading

ගෝත‍්‍රවාදී නොවී, කොල්ලකාරී අය වැයට එරෙහි වෙමු

මෙවර අයවැය සඳහා නව ආණ්ඩුව පත්වී හා හා පුරා තම මංගල අයවැය ඉදිරිපත් කර ඇත. ‘පුදපු ගමන් කාපි යකා’ යැයි කීවා සේ අයවැයට සැලකිය යුතු ජනතා විරෝධයක් පැනනැෙඟමින් තිබේ. අයවැයකට එරෙහිව මෙතරම් වැඩවර්ජන… Continue reading

හොර වෙද්දු සහ පවුල් පාලනය :: කතා දෙකක්

අධ්‍යාපනයත් සෞඛ්‍ය සේවයත් මුදලාලිකරණය කර විකුණාගෙන කෑම මේ හැම ආණ්ඩුවේම ප‍්‍රතිපත්තියයි. ඒ ප‍්‍රතිපත්තියට කියන්නේ නවලිබරල් ප‍්‍රතිපත්තිය කියායි. ඒ ප‍්‍රතිපත්තිය ක‍්‍රියාත්මක කිරීමට මරාගෙන මැරෙන ඇමැතිවරු මේ හැම ආණ්ඩුවකම සිටියා. ඔවුන්ට මුදලාලිකරණය වෙනුවෙන් මරාගෙන මැරෙන්න… Continue reading