ජිනීවා සංග‍්‍රාමයෙන් පසු…

ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අමෙරිකාව විසින් ඉදිරිපත් කරන ලද යෝජනාව සම්මත විය. ඊට පක්ෂව රටවල් 25ක ඡුන්දය හිමි වූ අතර යෝජනාවට විරුද්ධව ප‍්‍රකාශ වූ ඡුන්ද ප‍්‍රමාණය 13කි. පක්ෂව හෝ… Continue reading

2012 ආර්ථිකය- ආණ්ඩුවේ සැලැසුම් අසාර්ථක වූ හැටි

ආණ්ඩුව අපේක්ෂා කළ ආකාරයට 2012 ආර්ථික වර්ධන වේගය 7%ක් ලෙස පවත්වාගෙන යන්නට නොහැකි විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීම සඳහා ආණ්ඩුව එකඟ වූ කොන්දේසි අතර වූයේ ආර්ථික වර්ධන වේගය 2015 දී 9%… Continue reading

මාතලේ සමූහ මිනීවල – සත්‍ය වලලා දැමිය නොහැක

මාතලේ සමූහ මිනී වළේ වගකිවයුත්තන් කවුරුන්දැයි සොයා ගන්නට මූලික අනාවරණයන් මේ වන විට අවසන්ව තිබේ. ලංකාවේ සමූහ මිනී වළක් පිළිබඳව මෙවැනි විද්‍යාත්මක හෙළිදරව්වක් කෙරුණු පළමු අවස්ථාව මෙයයි. එහෙත් දැන් ඇත්තේ වඩාත් භාරධූර කාර්යයකි.… Continue reading

මේවා බලවත් වෙන්නෙ කොහොමද? – ආරක්ෂක ලේකම් අන්තවාදීන්ට සහයෝගය දෙනවා

මේවා බලවත් වෙන්නෙ කොහොමද? -ජනරළ, ආගම්වාදී ජාතිවාදී කන්ඩායම්වලට ආරක්ෂක ලේකම් සහයෝගය දෙනවා – එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර – පූජ්‍ය බද්දේගම සමිත හිමි  ස්වාමීන් වහන්ස, මේ වෙද්දි මතු වෙමින් තියෙන… Continue reading

මත්තල දී නොකී කතාව

මේ, පසුගිය 18 වැනිදා මත්තල දී ඇහුණ කතාවක් ලෙස වරදවා වටහාගත්තාට කවුරුවත් විරුද්ධ නැත….. ‘‘ප‍්‍රිය සම්භාවනීය අමුත්තනි, තානාපතිවරුනි, මහකොමසාරිස්වරුනි, නංගී, මල්ලී, කුරහන් හේනේ, කුඹුරේ සුවඳ දන්න අපට අද මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර පාසල්, මහින්ද… Continue reading

විදෙස්

සිරියාවේ රසායනික අවි ප‍්‍රහාරය දෙවැනි ලෝක යුද සමයේ සිදු වූ විනාශය ගැන සිහි වන විට මානව හිතවාදීන්ට නම් ඇඟ කිලිපොළා යනවා. ඒ ජලකර පරමාණුක බෝම්බවලින් සිදු වූ විනාශය එදා වගේම අද දවසේ ද… Continue reading

චින්තන උදානය – ඔක්කොම විනාශය

‘‘ජනාධිපතිතුමනි, ඔබට අපේ සුබපැතුම්! දැන් ඔබයි ජනාධිපති. ඔබත් ඔබේ පවුලත් හුඟක් ධනවත් කරන්න මට පුළුවන්’’ (ජෝන් පර්කින්්ස් -ආර්ථික ඝාතකයකුගේ පාපොච්චාරණය) අධිරාජ්‍යවාදයේ ඉත්තන් දුප්පත් රටවල පාලකයන් අමතන්නේ එලෙසිනි. එහෙත් එම රටවල පාලක අධිරාජ්‍ය ගැත්තන්… Continue reading

පුහුල් හොරා එතනෝල් හොරා සහ තවත් කතා

පුහුල් හොරා කරෙන් දැනේ යැයි අපේ ජනවහරේ කියමනක් ඇත. ජනවහරේ කියමන සෑදෙන්නේ හොරා පුහුල් තබාගෙන ගිය කරේ අළු තිබේදැයි බැලීමට කර අත ගා බලන්නට ගොස් අසු වූ බැවිනි. ඒත් එලෙස අසු වන්නේත් කොටු… Continue reading

මේ ප‍්‍රශ්න ගොවියට විතරද?

මේ ප‍්‍රශ්න ගොවියට විතරද? – ජනරළ නෑ හැමෝගෙම ප‍්‍රශ්නයක් – එස්. කේ. සුබසිංහ, ගොවි අරගල ව්‍යාපාරයේ ජාතික මෙහෙයුම් කමිටු සාමාජික  ලෝක ජල දිනය වෙනුවෙන් ‘ජලය වෙළෙ`ද භාණ්ඩයක් නොවේ, ගොවියනි ජල සම්පත රැුක ගැනීමට… Continue reading

ජිනීවා – වෘකයන් සුනඛයන්ව විනිශ්චය කිරීමේ ලෝක පරිමාණ සැසිවාරය

මහින්ද සමරසිංහ ඇමැතිවරයා පසුගිය 25 වැනිදා ආරම්භ වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 23 වැනි සැසියට සහභාගි වන බව නිවේදනය කෙරුණේ අවසන් මොහොතේදීය. ආණ්ඩුව පැත්තෙන් වැදගත් පුවතක් වූ එම නිවේදනය ජනමාධ්‍ය වෙත ලබා… Continue reading