පිස්සු බල්ලන් ලිහා දමා ජිනීවා යාම

අමාත්‍ය මහින්ද සමරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් ලංකාවේ රජය නියෝජනය කරමින් ස්විට්සර්ලන්තයේ ජිනීවා බලා ගියේය. ඒ, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගි වීම සඳහාය. ලංකාවට එරෙහිව අමෙරිකා එක්සත් ජනපදය යෝජනාවක් එහිදී ගෙන එන බව… Continue reading

සිස්ටම් එක පැහැදිලිවම අවුල් ! – විදුර වික‍්‍රමනායක

 ආණ්ඩුවේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයෙක් වීම සම්බන්ධයෙන් මොකද හිතෙන්නෙ? ජනතාවට යම් සේවයක් කරන්න හැකි වීම සම්බන්ධයෙන් මුලින්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි බොහෝ අත්දැකීම් වගේම අත්වි`දීම් විශාල ප‍්‍රමාණයකට මුහුණ දුන්නා. එය මට දේශපාලන පන්නරයක් ලබා… Continue reading

පුතාලාගේ ඉතිහාසය සහ තවත් කතා

පසුගිය සතියේ මේ සටහනේ පළමු ෙඡ්දය තුළ දී ‘කොස්තාපල්ලාගේ කන පැළීමේ සිට සමාජශාලාවල දී අහසට (සිවිලිමට* වෙඩි තැබීම දක්වා වූ පෙළහර පෑමෙහි සමත් අනේක විධ පුත‍්‍ර ලැයිස්තුවක්’ ගැන අප ලියා තැබූ බව ඔබට… Continue reading